විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (11)  දිනයේ කැදවා  තිබේ.

 

ඒ රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

 

හෙට (11) පස්වරු 2.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

views

256 Views

Comments

arrow-up