සනත් නිශාන්තගේ ගිනි තැබූ නිවසට හිටපු අගමැති මහින්ද මුල්ග්ල තියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

සනත් නිශාන්තගේ ගිනි තැබූ නිවසට හිටපු අගමැති මහින්ද මුල්ග්ල තියයි

සනත් නිශාන්තගේ ගිනි තැබූ නිවසට හිටපු අගමැති මහින්ද මුල්ග්ල තියයි

පසුගියදා ගිනි තබා විනාශ කරන ලද ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ කාර්යාලයට හා නිවසට ඊයේ (27) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් මුල්ගල තැබිණි. 

 

පසුගිය අරගලය සමයේ ඇතිවූ සිද්ධීන් අතරතුර එම නිවසට ගිනි තබන ලදී.

 

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පුත්තලම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැලියටද සහභාගී විය.

views

257 Views

Comments

arrow-up