හෙට අනිද්දා ඉන්ධනහල් වල පෝලිම් නැති කරනනවා - ලොකුගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

හෙට අනිද්දා ඉන්ධනහල් වල පෝලිම් නැති කරනනවා - ලොකුගේ

හෙට අනිද්දා ඉන්ධනහල් වල පෝලිම් නැති කරනනවා - ලොකුගේ

ඉන්ධනහල් ආශ්‍රීත පෝලිම් හෙට හා අනිද්දායින් පසු නොමැති වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

 

 

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සතිය වන විට විදුලිය කැපිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

 

 

ඉන්ධන ගෙන ඒමට ලංකා විදුලිබල මණ්ඩලයටද අවසර දුන් බවයි ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

views

578 Views

Comments

arrow-up