නත්තල් කැරොල් මුදල් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

නත්තල් කැරොල් මුදල් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට

නත්තල් කැරොල් මුදල් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී මේ  සඳහා වූ රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වුවා.

 

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශක අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

 

views

764 Views

Comments

arrow-up