JAN
13
යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

යාපනය ආරක්ෂක අංශ විසින් ගුරුනගර් ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
යාපනය ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධී කි‍්‍රයාවන් මැඩලීම සඳහා මෙම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි පොලිිසිය සඳහන් කළේ.
නීතිවිරෝධී කි‍්‍රයාවන් සිදු කරන පිරිස් සහ යාපනයේ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමද මෙහි එක් අරමුණක්.
මීට පෙරද අවස්ථා කිහිපයකදී යාපනය නගරය ඇතුලූ ප‍්‍රදේශ රැසක ආරක්ෂක අංශ විසින් මෙලෙස සෝදිසි මෙහෙයුම් සිදු ක තිබෙනවා .
697 Views
Comments