JAN
06
පැය 8ත් තුළ විදේශීය ජාතිකයන් 136ක් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිවර ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශීය ජාතිකයන් 136ක් පැය 8ක මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර වැඩිම පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 82කි.
රටවල් 15කට අයත් විදේශීය ජාතිකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
736 Views
Comments