DEC
24
ඊයේ දිනය තුල කළුතර ප්‍රදේශයේන් කොවිඩ් මරණක් වාර්තා වේ

ඊයේ (23) තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා
මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.
563 Views
Comments