DEC
17
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
768 Views

Comments