OCT
30
කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා කරයි

කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කරන්නටද පොලිසිය පියවර ගෙන තිබේ.
නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ආසාදිතයින් සියළු දෙනා ඒකම ගම්මානයේ පදිංචිකරුවන් බවයි සදහන් වන්නේ.
704 Views
Comments