මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
23

මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

 

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින්.

 

එහි ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා කියා සිටියේ මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට ද යොමු වන බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඡාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.

 

පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් නොදීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ටද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි හෙතෙම කියා සිටියේ.

 

views

681 Views

Comments

arrow-up