OCT
14
රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කෙරේ

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්රාත් මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා.
රිෂාඩ් බද්යුදීන් මහතාට විදෙස්ගතවීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට තිබෙනවා.
මීට අමතරව හිටපු අමාත්‍යවරයා සෑම සති 2කට වරක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටිය යුතුය.
383 Views
Comments