පානදුර වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ගිනි අවිය සොයා ගැනේ (PHOTO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

පානදුර වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ගිනි අවිය සොයා ගැනේ (PHOTO)

පානදුර වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ගිනි අවිය සොයා ගැනේ (PHOTO)

පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා යාමේ සිද්ධියට යොදා ගත් T56 වර්ගයේ ගිනි අවිය පානදුර වදුරම්මුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

 

 

ගිනි අවිය, උණ්ඩ 16ක් සමග සුසාන භූමියක සඟවා තිබියදීයි සොයාගෙන තිබෙන්නේ. මේ වන විට අනාවරණය වන පරිදි අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට ගිහින් ඇති වූ මුදල් ආරවුලක් මතයි.

 

පසුගිය සදුදා සිදුකළ මෙම වෙඩි තිබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.

 

 

views

682 Views

Comments

arrow-up