NOV
17
තවත් මරණ 05ක් - මෙරට කොරෝනා මරණ 66ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
එම පිරිස සමඟ මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 66 දක්වා ඉහළ යයි.
550 Views

Comments