ඇඟලුම් අපනයන ආදායම ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ඇඟලුම් අපනයන ආදායම ඉහළට

ඇඟලුම් අපනයන ආදායම ඉහළට

ඇඟලුම් අපනයන ආදායම යනු මෙරටට ආදායම් ලැබෙන ප්‍රධන ම මාර්ගයකි.

 

පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ මැයි මාසයේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන ආදායම 30%කින් වැඩි වී ඇති බව වාර්තාවේ.

 

පසුගිය වර්ෂයේදී මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් මිලියන 446ක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කරයි.

 

එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

views

251 Views

Comments

arrow-up