සිපෙට්කෝ ඉන්ධන පෝලිම්වලට යන්න එපා -කාංචන විජේසේකර-
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

සිපෙට්කෝ ඉන්ධන පෝලිම්වලට යන්න එපා -කාංචන විජේසේකර-

සිපෙට්කෝ ඉන්ධන පෝලිම්වලට යන්න එපා  -කාංචන විජේසේකර-

ඉන්ධන නෞකා දිවයිනට පැමිණ තිබුණ ද බෙදා හැරීම සිදුවන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වූ පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

 

ඒ නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඒ මහතා ජනතාවට දැනුම් දෙයි.

 

views

319 Views

Comments

arrow-up