පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට ඇමති රොෂාන්ගෙන් සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට ඇමති රොෂාන්ගෙන් සුභ පැතුම්

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයින්ට ඇමති රොෂාන්ගෙන් සුභ පැතුම්

එළඹෙන ජුනි 28 වෙනි දින බර්මින්හැම් නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමේ විශේෂ උත්සවයක් ඊයේ(22) පැවැත්වී තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ මෙම වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වී තිබෙනවා.

views

270 Views

Comments

arrow-up