නාමල් මාලදිවයිනේ ගිහින් කරපු අලුත්ම සෙල්ලමක වීඩියෝවක් එළියට එයි - (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

නාමල් මාලදිවයිනේ ගිහින් කරපු අලුත්ම සෙල්ලමක වීඩියෝවක් එළියට එයි - (VIDEO)

නාමල් මාලදිවයිනේ ගිහින් කරපු අලුත්ම සෙල්ලමක වීඩියෝවක් එළියට එයි - (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටි අතරතුරදී සහභාගී වූ නව ජල ක්‍රීඩාවක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.

 

මෙම ජල ක්‍රීඩාව මේ වනවිට ලංකාවේ ඇතැම් ස්ථානවලද සිදුකෙරමින් පවතින අතර එය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නගා ඇත.

 

 

views

827 Views

Comments

arrow-up