Ceypetco තෙල් මිලත් ඉහළ දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

Ceypetco තෙල් මිලත් ඉහළ දමයි

Ceypetco තෙල් මිලත් ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

 

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

 

පෙට්‍රල් 92 රු. 77කින් (නව මිල රු. 254)

 

පෙට්‍රල් 95 රු. 75කින් (නව මිල රු. 283)

 

ඩීසල් රු. 55කින් (නව මිල රු.176)

 

සුපර් ඩීසල්  රු.95කින් (නව මිල රු.254)

views

1272 Views

Comments

arrow-up