MAR
05
අද පැය 14ක් කොළඹට ජලය කැපේ

අද රාත්‍රී 08 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
මේ අනුව කොළඹ 07 – 08 – 10 – 12 – 13 – 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
එමෙන්ම අදාළ කාලය තුළදී කොළඹ 02 – 03 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කලා
652 Views
Comments