රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි - යළි රක්ෂිතයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි - යළි රක්ෂිතයට

රිෂාඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි - යළි රක්ෂිතයට

සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ,

 

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

 

 

 

 

views

617 Views

Comments

arrow-up