JUN
07
නව අධිවේගී මාර්ගයේ සහ ගුවන් පාලම්වල ඉදිකිරීම් ඇරැඹේ

කැලණිය සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම නව අධිවේගී මාර්ගය මංතීරු හතරකින් සමන්විත වේ.
අධිවේගී මාර්ගයට අමතරව නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් ද අගමැතිවරයා විසින් ආරම්භ කර ඇත
746 Views
Comments