ගර්භනී සේවිකාවන්ට නිවාඩු දීල නෑ - හෙද නිලධාරීන් විරෝධතාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

ගර්භනී සේවිකාවන්ට නිවාඩු දීල නෑ - හෙද නිලධාරීන් විරෝධතාවක

ගර්භනී සේවිකාවන්ට නිවාඩු දීල නෑ - හෙද නිලධාරීන් විරෝධතාවක

පොළොන්නරුව මහ රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ඇතුළු පිරිසක් අද රෝහල ඉදිරිපිට දී පැයක පමණ කාලයක් විරෝධතාවයක නිරත විය. ඒ තමන්ට හිමි ගර්භනී නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලමිනි.

 

අනිත් රාජ්‍ය සේවකයන්ට ලැබෙන නිවාඩු පවා තමන්ට නොලැබෙන පසුබිමක ඉපදෙන්නට සිටින දරුවන්ගේ ආරක්ෂාව පවා තර්ජනයකට ලක්ව තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.

 

මේ වනවිට එම රෝහලේ ගර්භනී තත්වයේ පසුවන වෛද්‍යවරියන් 20ක්, හෙද නිලධාරිනියන් 38ක්, කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 30ක් පමණ සිටින බවට වාර්තා වනවා.

views

920 Views

Comments

arrow-up