කොවිඩ් නීති කැඩූ පුද්ගලික පාසලක නේවාසිකාගාරයක් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

කොවිඩ් නීති කැඩූ පුද්ගලික පාසලක නේවාසිකාගාරයක් වටලයි

කොවිඩ් නීති කැඩූ පුද්ගලික පාසලක නේවාසිකාගාරයක් වටලයි

මහනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් අද පොලීසිය විසින් වටලා තිබේ.

 

පුද්ගල ඒකරාශි වීම තහනම් කර ඇති අවස්ථාවක එම ආයතනය තුළ සිසු සිසුවියන් 50 ක් පමණ අධ්‍යන කටයුතුවල නිරත වෙමින් සිට ඇත.

 

එහි සිටි ශිෂ්‍යාවකට මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බවද අනාවරණය කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකි විය.

 

එහි සිටි සිසුන් සහ කාර්ය මණ්ඩලය එම ස්ථානය ම දින 14ක් නිරෝධායනය කිරීමට පියවර ගැනුණි

views

814 Views

Comments

arrow-up