පුංචි ඡන්දය මාර්තු 10ට පෙර, නාමයෝජනා කැඳවීම ජනවාරි 5ට පෙර - මැතිවරණ කොමිසමේ සභාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර, නාමයෝජනා කැඳවීම ජනවාරි 5ට පෙර - මැතිවරණ කොමිසමේ සභාපති

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර, නාමයෝජනා කැඳවීම ජනවාරි 5ට පෙර - මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.

 

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය. 

 

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.



සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

views

194 Views

Comments

arrow-up