NOV
08
මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය වසරකින් කල් දමයි..

ලබන වසරේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දිසානායක මහතා සඳහන් කරයි.
ප්‍රාදේශීය භාවයේ මාසික රැස්වීම අමතමින් ඔහු කියා සිටියේ මෙම මැතිවරණය පැවැත්වීම වසරකින් දීර්ඝ කිරීමට රජයේ සූදානමින් සිටින බවයි.
පක්‍ෂයේ ඉහල නායකයන් මේ බව තමන්ට දන්නවා ඇති බවද පැවසූ සභාපතිවරයා එනිසා ඉදිරි කාලයේදී ජනතාවට උපරිම සේවයක් සිදු කිරීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේය.
840 Views
Comments