තනපට හා රහස් තැන්වල ලක්ෂ 700 ක රන්බිස්කට් ගසා ගෙන ගිය 25 හැවිරිදි සුරුපී තරුණියකට ගුවන්තොටුපලේදී සිදු වූ දේ (PHOTOS/VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

තනපට හා රහස් තැන්වල ලක්ෂ 700 ක රන්බිස්කට් ගසා ගෙන ගිය 25 හැවිරිදි සුරුපී තරුණියකට ගුවන්තොටුපලේදී සිදු වූ දේ (PHOTOS/VIDEO)

තනපට හා රහස් තැන්වල ලක්ෂ 700 ක රන්බිස්කට් ගසා ගෙන ගිය 25 හැවිරිදි සුරුපී තරුණියකට ගුවන්තොටුපලේදී සිදු වූ දේ (PHOTOS/VIDEO)

රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ගුවන්තොටුපල පිරිසිදුකිරීම් අංශයේ සේවය කරන පිරිසිදුකිරීම් අධීක්ෂකවරයෙක් රුපියල් ලක්ෂ 700 ක රත්තරන් බිස්කට්  සූක්ෂම ලෙස ශරීරයේ සගවාගෙන ගුවන්තොටුපල පරීශ්‍රයෙන් පිටතට රැගෙන යාමේදී  අතඅඩංගුවට ගෙන තිබෙනවා.

 

ඇයගේ වයස අවුරුදු 25 ක තරුණියක් වනවා.ඇයගේ යට ඇදුම් තනපට වල පවා රන්බිස්කට් සඟවා ගෙන ගොස් තිබෙනවා.

 

මෙම වැටලීම අද අලුයම 2.00 ට පමණ සිදුව තිබෙනවා.

 

එහිදී මුලු බර ග්‍රෑම් 4848 ක් වූ රන් බිස්කට් 48 ක් සොයා ගැනිමට රේගු නිළධරීන් සමත්ව තිබෙනවා  .

 

මහා පරිමාණව සිදුවු ජාවාරමක ඇය ජාවාරම්කාරියක් ලෙසයි සැලකෙන්නේ.

 

මේ වන විටත් ඇයගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

 

 

 

 

 

 

 

views

12403 Views

Comments

arrow-up