අනුරාධපුර ගොවීන්ට යූරියා පොහොර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

අනුරාධපුර ගොවීන්ට යූරියා පොහොර

අනුරාධපුර ගොවීන්ට යූරියා පොහොර

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000න් පළමු අධියර යටතේ අනුරාධපුර ගොවීන්ට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 175ක් බෙදාදීම සිදු කර තිබේ.

 

ගොවිජන සේවා මධ්‍යස්ථාන හතක් මගින් මෙම පොහොර අනුරාධපුර ගොවීන්ට බෙදා දී තිබේ.

 

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ද අක්කරයකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යූරියා මිටිය බැගින් බෙදාදීම සිදු කර තිබේ.

views

261 Views

Comments

arrow-up