නව ඛනිජ තෙල් පනත අද පාර්ලිමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

නව ඛනිජ තෙල් පනත අද පාර්ලිමේන්තුවට

නව ඛනිජ තෙල් පනත අද පාර්ලිමේන්තුවට

නව ඛනිජ තෙල් සම්පත් පනත අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් සහ තෙල් නිශ්පාදනය මෙරට තුල නිෂ්පාදනයට අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීමයි.

 

 

මේ අතර කනිජතෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජකයෙක් මේ සඳහා පොළඹවා ගැනීම හා ආකාර්ශණය කර ගැනීම මෙමඟින් සිදු කරනවා බලශක්ති අමාත්‍ය කාර්යාලය පවසයි .

views

719 Views

Comments

arrow-up