විරෝධතාවයේ නිරත වන විදුලිබල සේවකයෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

විරෝධතාවයේ නිරත වන විදුලිබල සේවකයෝ

විරෝධතාවයේ නිරත වන විදුලිබල සේවකයෝ

අද දින වෘත්තීය සංගම් සහ විවිධ සංවිධාන වල සහභාගිත්වයෙන් විශාල විරෝධතා මාලාවක් දියත් කෙරෙමින් පවතින අතර එයට සහය දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ද රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරුද්ධව එම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටී.

 

විදුලි බල මණ්ඩලයේ සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සම්බන්ධ වී සිටින බව ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

views

192 Views

Comments

arrow-up