තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් - අද(24) මේවන තෙක් 368ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් - අද(24) මේවන තෙක් 368ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 92ක් - අද(24) මේවන තෙක්  368ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92දෙනෙකු හදුනාගෙන ඇත.

 

ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

 

 

views

688 Views

Comments

arrow-up