ඇඳිරිනීතිය මධ්‍යයේ මීගමුවේ දී සම්බාහනයත් කරලා !
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ඇඳිරිනීතිය මධ්‍යයේ මීගමුවේ දී සම්බාහනයත් කරලා !

ඇඳිරිනීතිය මධ්‍යයේ මීගමුවේ දී සම්බාහනයත් කරලා !

නිරෝධායන නීති උල්ලංගනය කරමින් පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මීගමුව පොලිසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව පෙරියමුල්ල ඇලපාර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් මෙලෙස වැටලූ බවයි.

 

සැකකාරියන් 24, 38 සහ 45 යන වයස්වල පසුවන කටාන, දංකොටුව සහ මාතර ප්‍රදේශයේ පදිංචි පිරිසක්.

 

ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

views

760 Views

Comments

arrow-up