2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

 

එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව පවසනවා.

 

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 61248ක් වේ.

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි.

 

011-2784208


011-2784537


011-3188350


011-3140314


1911

 

views

1178 Views

Comments

arrow-up