නැවත දැනුම්දෙන තුරු කෞතුකාගාර වැසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

නැවත දැනුම්දෙන තුරු කෞතුකාගාර වැසෙයි

නැවත දැනුම්දෙන තුරු කෞතුකාගාර වැසෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.

 

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

 

 

 

 

 

views

697 Views

Comments

arrow-up