අවුරුදු කටේ එන ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

අවුරුදු කටේ එන ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟය

අවුරුදු කටේ එන ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟය

ඉදිරි දින කිහිපය තුළ ඔක්ටේන් 95 පෙට්‍රල් හිඟයක් නිර්මාණය වන බවට අනතුරු ඇගවීමක් ලංකා ඛණිජ තෙල් නීතගත සංස්ථා ප්‍රකාශකයෙකු සදහන් කළා.

 

මේ තත්ත්වය අවුරුදු දින් කිහිපය තුළ උත්සන්න වන බවයි ඔහු කියා සිටියේ.

 

මේ වන විටත් ඉන්ධන හල් රැසක 95 ඔක්ටේන් පෙට්‍රල් නොමැති ඇති අතර 95 පෙට්‍රල් හිඟය මෙලෙස නිර්මාණය වීම මත එම පාරිභෝගිකයින් 92 පෙට්‍රල් මිලදී ගැනීම නිසා 92 පෙට්‍රල්ද හිඟ වනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

views

1143 Views

Comments

arrow-up