අධිවේගී මාර්ගයේ පාපැදි ධාවන තරගාවලියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

අධිවේගී මාර්ගයේ පාපැදි ධාවන තරගාවලියක්

අධිවේගී මාර්ගයේ පාපැදි ධාවන තරගාවලියක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 

 

මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.

 

 

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවයි.

views

639 Views

Comments

arrow-up