DEC
29
හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ගම්පහ මහෙස්ත්‍රාත් අදිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
158 Views
Comments