MAR
08
කොරෝනා හැදුනු පිරිසට ලිංගික ගැටළු අවදානමක්

කොරෝනා වැළදුනු තරුණ පිරිස් අතර ලිංගික ගැටළු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් ඇතැයි අනාවරණය වී ඇතැයි කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියකංර ජයවර්ධන මහතා පවසනවා.
කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් වදභාවයක් ඇතිවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු අවධාරණය කළේ.
684 Views
Comments