JUN
11
සයිනොෆාම් එන්නත ගත් අයට සංකූලතා - වහාම රෝහල්ගත කෙරේ

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් කිහිප දෙනෙකු තමන්ට සංකූලතා ඇති බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.
මෙලෙස පුද්ගලයන් 20 දෙනකු පමණ රෝහල් ගත වී ඇති අතර ඔවුන්ට ක්ලාන්තය සහ කරකැවිල්ල යන රෝග ලක්ෂණ මතුව තිබේ.
කෙසේ නමුත් covid මර්දන එන්නත ලබාගත් ගැබිණි මව්වරුන් කිසිවෙකුට මේ වන තෙක් සංකූලතාවක් ඇති වූ බවට වාර්තා වී නොමැත.
source: hirunews
1142 Views
Comments