තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් 8 ක් හෙට උදේ උදෑසන 8 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව පහත ග්‍රාම නිලධාරි වසම් හෙට උදෑසන සිට හුදකළා කෙරේ.

 

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බලප්‍රදේශයේ, 

 

  • කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
  • කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
  • මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
  • මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
  • පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

 

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
 

  • නිවන්තිඩිය  ග්‍රාම නිලධාරි වසම
  • මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

 

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස්  බලප්‍රදේශයේ,

  • ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.

 

 

 

 

 

 

 

 

 

source : adaderana

 

views

634 Views

Comments

arrow-up