කළු ගඟේ ජලය බීමෙන් වළකින්න !

අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම ජලය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබෙනවා.
වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපැවැත්වෙන බවබවත් ඒ නිසා බවුසර් මඟින් ලබාදෙන ජලය පානය සඳහා භාවිත කරන ලෙස එම මණ්ඩලය පවසයි.
ලවණ මුසු වීමේ තත්ත්වය පහව ගිය පසු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් පොදු ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කර ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
583 Views
Comments