ණය සහනය දීර්ඝ කරයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය ඉහළයාම හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබාදී තිබූ ණය සහනය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව සලකාබලන ලෙස සියලු බලපත්‍ර ලාභි වාණිජ බැංකු වෙත මහ බැංකුව දැනුම්දී තිබේ.
අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණි.
ඒ අනුව එම සහන කාලය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව එලෙස දැනුම්දී ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙසය.
764 Views
Comments