රියාජ් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිය දෙනකුගේ අස්සනින් ලිපියක් ජනපතිට

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනකුගේ අස්සනින් යුතුව ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට පියවර ගෙන ඇත.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා රහස් පොලිසිය මගින් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මෙම ලිපිය යොමු කොට තිබෙනවා
මාස පහමාරක් සිය භාරයේ තබා ගැනීමෙන් පසු රියාජ් බදුර්දීන් මහතාට එරෙහිව සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කිරීමට රහස් පොලිසිය පසුගියදා පියවර ගෙන තිබිණ.
746 Views
Comments