බස්නාහිරින් පිටවන අය යළිත් ඇන්ටිජන් පරීක්ෂාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

බස්නාහිරින් පිටවන අය යළිත් ඇන්ටිජන් පරීක්ෂාවට

බස්නාහිරින් පිටවන අය යළිත් ඇන්ටිජන් පරීක්ෂාවට

අද(13) සිට යළිත් බස්නාහිර පළාතෙන් පිටවන අය සඳහා ස්ථාන 11කදී කොරෝනා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මීට පෙර පසුගිය දෙසැම්බර් 18වැනි දා සිට ජනවාරි 05වැනි දා දක්වා ද බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී කොරෝනා පරීක්ෂණ සිදු කළ බවය.

 

 

 

views

739 Views

Comments

arrow-up