රටඉඳි බද්ද පහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

රටඉඳි බද්ද පහලට

රටඉඳි බද්ද පහලට

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කර තිබේ.

views

111 Views

Comments

arrow-up