මහ මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රථිපල නිකුත් වන වෙලාව මෙන්න

එළඹෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප‍්‍රථිඵලය අගෝස්තු මස 06 වනදා පස්වරු 04 ට පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.
මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ මේ බව සඳහන් කළා.
එළඹෙන අගෝස්තු මස 05 වනදා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් සඳහන් කළේ.
745 Views
Comments