නව ආසාදිතයින් 11ක් - මෙරට කොරෝනා ආසාදිතයින් 1991 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
23

නව ආසාදිතයින් 11ක් - මෙරට කොරෝනා ආසාදිතයින් 1991 දක්වා ඉහළට

නව ආසාදිතයින් 11ක් - මෙරට කොරෝනා ආසාදිතයින් 1991 දක්වා ඉහළට

නව ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් අතරින් එම ආසාදිතයින් 11 දෙනා වාර්තා වන බවයි.

 

 

 

views

744 Views

Comments

arrow-up