අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නැවත පත් කිරීමට සහ නව පත් කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. ඒ. ජී. ආර්. අමරසේකර මහතා අලුතෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

views

200 Views

Comments

arrow-up