ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

 

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ.

 

මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව හිටපු අමාත්‍ය ලෙස රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට බවයි වාර්තා වන්නේ.

views

833 Views

Comments

arrow-up