DEC
11
පාසල් සිසුවියකට කොවිඩ් – ආශ්‍රිතයින් නිරෝධායනයට

නාවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවියකට Covid – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
එම ප්‍රදේශයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
එම සිසුවියගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.
එම පාසල විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
648 Views
Comments