OCT
10
විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීති බලපත්‍රය ලෙස යොදා ගත හැකියි

ඇඳිරි නීති සහිත ප්‍රදේශවල විභාග සඳහා යාමට විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි.
ඒ අනුව ඇඳිරි නිතිය පවත්නා ප්‍රදේශ වල සිසු දරුව සමග තවත් එක් අයෙකුට ගමන් කල හැකි වනවා
667 Views
Comments